“My Song”: Collection of Buddha's three noble concepts of the Nirvana -"Anuraga Pushpaya" an audiobook from Sydney - බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය'

19:43
 
Share
 

Manage episode 333007889 series 2506361
By SBS Radio. Discovered by Player FM and our community — copyright is owned by the publisher, not Player FM, and audio is streamed directly from their servers. Hit the Subscribe button to track updates in Player FM, or paste the feed URL into other podcast apps.
Click on the 'Speaker' icon on the photo above to listen to the SBS Sinhala Radio interview with the lyrist of this trilogy, Dr. Mahendra Samarawickrama from Sydney. - SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ පොසොන් මාසයට ද ගැලපෙන පරිදි බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවක් වන 'අනුරාග පුෂ්පය" පිළිබඳවයි.

3048 episodes